ව/ඉ/රිදී/ශ්‍රී ගාමිණි මාධ්‍ය මහා විද්‍යාලය

මොරතිහ

ව/ඉ/රිදී/ශ්‍රී ගාමිණි මාධ්‍ය මහා විද්‍යාලය

Children's Day Celebration

4P4A3811.webp
4P4A3815_3000x2000.webp
4P4A3816_3000x2000.webp
4P4A3786_1_3000x2000.webp
2023/2024 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය

2023/2024 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය

සති කිහිපයක් පුරා පැවති දිගු හදුනාගැනීමේ ක්‍රමවේදයක් තුළින් තෝරා ගන්නා ලද නවක ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් නිල ලාංචන පැළදවීමේ උත්සවය  ඔක්තෝම්බර් 26 වන දින අති උත්සවාකාරයෙන් පැවැත්වුණි.

මේ සදහා අපගේ මිත්‍ර පාසල් විදුහල්පතිවරුන් සහ ආධි විදුහල්පතිවරුන් ඇතුළු අමුත්තන් 20 ක් පමණ සහභාගී විය.

මෙහිදී අපගේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කවීන් ආකාෂ් දිසානායක ශිෂ්‍යයාටත් ප්‍රධාන ශිෂ්‍යා නායිකාව ලෙස ටී.එන්.දිසානායක ශිෂ්‍යයාවටත් නිල ලාංචන පැළදවීම සිදු කරන ලදී.

Latest News

ප්‍රකම්පන කලා ප්‍රසංගය 2023

"ප්රකම්පන කලා මංගල්ය හා සිසු ප්රතිභා ප්රණාම 2023" ගරු විදුහල්පති තුමන්ගේ සංකල්පයක් වන ශ්රි ගාමිණි මද්ය මහා විද්යාලයේ ගුරුවරු,දෙමාපියන් හා සිසු දරු දැරියන් එක්ක සංවිධානය කරනු ලැබු "ප්රකම්පන වර්ණ රාත්රිය සහ සිසු ප්රතිභා ප්රණාම 2023" උළෙල සාර්ථකව නිමාවිය...