නමදිමු බැති පුද දී සැමදා
කවිසිගමුව ශ්‍රී ගාමිණි මැදි මහ
අප විදුහල් මාතා - අප විදුහල් මාතා
කඳුපෙළ සිප එන මදනල සමගින්
දැදුරු නදී සිසිලස සුව විදිමින්
සිරිසරු කෙත්වතු මැද ඔබ යහතින්
බැබලේවා විදු රැස් විහිදුවමින්
සතර හදාරා ඔබ සෙවනේ සිට
රට දැය රැකුමට පෙරමුණ ගන්නට
ගාමිණි විරුවන් ගිය මග යන්නට
ඔබගේ අසිරි දෙනුමැන අපහට
සැරදේවා ! සැරදේවා !
විදුහල් මව්නි දිනේවා ! !! !!!








