අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
වයඹ පළාතේ කුරුණැගල දිස්ත්‍රීක්කයේ වෑඋඩ විල්ලි හත්පත්තුවේ හේවාවිස්ස කෝරළයේ රිදීගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 610 කවිසිගමුව ග්‍රාමනිලධාරී කොට්ඨාසයෙහි ග්‍රාමීය පරිසරයක පිහිටි මෙම විදුහලෙහි දකුණු දිසාවෙන් කැප්පිටිගල කුරුණෑගල ප්‍රධාන මාර්ගයද උතුරින් දැදුරු ඔයේ සිට ප්‍රධාන මාර්ගය දක්වා දිවෙන ප්‍රාදේශීය සභා පාරද අතර පිහිටි අක්කර 7ක වපසරියකින් යුත් භූමි ප්‍රමාණයකට හිමිකම්පාන ග්‍රාමීය පරිසරයකට උරුමකම් කියාපාන්නාවු පාසලකි.








